Sunday, March 7, 2010

හැමෝගෙම බ්ලොග් අඩවි කියවනකොට මටත් හිතුන බ්ලොග් එකක් පටන් ගත්ත නම් හොඳයි කියල. ඔන්න එහෙනම් මමත් පටන් ගත්ත. නිදහසක් ලැබෙන හැම වෙලාවකම මගෙ බ්ලොග් එකට අළුත් දෙයක් එකතු කරන්න තමයි මගෙ බලා පොරොත්තුව..
                 ඉතින් බ්ලොග් ලියන, කියවන අනිත් යාලුවො හැම කෙනෙක්ම මට උදව් කරයි කියල මම හිතනව...

3 comments:

වැප් said...

සාදරයෙන් පිළිගන්නවා අලුත් යමක් එකතු කරන්න ... සුබ පැතුම්

ගිහාන් said...

ගොඩක් ස්තූතියි!! @ වැප්

ජංජාල චාමර said...

එලකිරි!!!වැඩේ දිගටම කරගෙන යමු :))

Post a Comment

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි!!