විෂුවල් බේසික් 1 වන කොටස - මයික්‍රොසොෆ්ට් විෂුවල් බේසික් 6.0 හඳුනා ගනිමු..

Sunday, March 7, 2010

මා මේ විෂය පිළිබඳව සියලුම දේවල් දන්නා අයෙකු නොවන මුත් මා දන්නා සුලු ප්‍රමාණය හෝ නොදන්නා කෙනෙකු වෙනුවෙන් ඉදිරිපත් කිරීම මෙම ලිපි පෙළෙහි අරමුණයි.. 
මයික්‍රොසොෆ්ට් විෂුවල් බේසික්  යනු Object, Oriented programing language එකකි. තවද මෙය Events programing  language එකක් ලෙසද හැඳින්විය හැක.මෙය High level language එකක් වන අතර පරිඝනක වැඩසටහන් නිර්මාණය කර ගැනීම ඉතා පහසුවෙන් මෙම language එක භාවිතා කර සිදු කරගත හැක..


  • Object oriented programing language යනු කුමක්ද?
 Object එකක් මුල් කරගෙන යම් වැඩසටහනක් නිර්මාණය කරන්නේ නම් එය  Object oriented programing language එකක් ලෙස හඳින්විය හැක.
  • Event programing language යනු කුමක්ද?
වැඩසටහන් නිර්මාණය කිරීමේදී එම වැඩසටහන තුල ඇති object වලට විදාන ලබාදීම සඳහා යම් event එකක් තෝරාගෙන ඇත්නම් ඒවා Event programing language එකක් වේ.
  • Microsoft Visual Basic Load කර ගැනීම.
1 ක්‍රමය
Start > All Programs > Microsoft Visual Studio 6.0 > Microsoft Visual Basic 6.0
2 ක්‍රමය
Start > Search > All Files and Folders > [ type: VB6.exe] > search > Select the file > Right  Click > Open
ඉහත ආකාරයට Visual Basic Load කර ගැනීමෙන් පසු  New Project නමින් dialog box එකක් දිස් වේ. එහි Standard EXE යන්න තෝරා open කරන්න. එවිට විෂුවල් බේසික්  window එක දැකිය හැක.
  • Form window යනු කුමක්ද?
 අපගේ වැඩසටහන නිර්මාණය කරගන්නා ස්ථානය මෙලෙස හැඳින්විය හැක.



දෙවෙනි කොටසට..>>

4 comments:

ශාකුන්තල | Shaakunthala said...

එළ මචෝ... අපිත් වෙලාව තියෙන හැටියට සප් එක දෙන්නම්...

වැදගත්ම දෙයක් කියන්න උඹට අමතක වෙලා. BASIC පාවිච්චි කරල තියෙනවද?

BASIC = Beginners' All purpose Symbolic Instruction Code

මේ නමේ හැටියටම පේනවනේ ඉගෙනගන්න කොයි තරම් පහසු භාෂාවක්ද කියලා... කෙටියෙන්ම කිව්වොත් BASIC is basic. :-)

BASIC වල visual implementation එක Visual Basic වුණා. මම programming ඉගෙනගත්තේ නිකංම නිකං BASIC වලින්. :-)

ගිහාන් said...

ගොඩාක් ස්තූතියි මචං comment එකට.. මම vb වල ඉඳන් තමයි පටන් ගත්තෙ.. basic වල නම් වැඩ කරල නෑ.. vb ගැනත් තාම ඉගෙන ගන්නව.. :-) @ ශාකුන්තල

බිඟූ said...

ela ela

Gihan Champika said...

thanks

Post a Comment

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි!!