මයික්‍රොසොෆ්ට් විෂුවල් බේසික් යනු Object, Oriented programing language එකකි. තවද මෙය Events programing language එකක් ලෙසද හැඳින්විය හැක.මෙය High level language එකක් වන අතර පරිඝනක වැඩසටහන් නිර්මාණය කර ගැනීම ඉතා පහසුවෙන් මෙම language එක භාවිතා කර සිදු කරගත හැක..
- Object oriented programing language යනු කුමක්ද?
- Event programing language යනු කුමක්ද?
- Microsoft Visual Basic Load කර ගැනීම.
Start > All Programs > Microsoft Visual Studio 6.0 > Microsoft Visual Basic 6.0
2 ක්‍රමය
Start > Search > All Files and Folders > [ type: VB6.exe] > search > Select the file > Right Click > Open
ඉහත ආකාරයට Visual Basic Load කර ගැනීමෙන් පසු New Project නමින් dialog box එකක් දිස් වේ. එහි Standard EXE යන්න තෝරා open කරන්න. එවිට විෂුවල් බේසික් window එක දැකිය හැක.
- Form window යනු කුමක්ද?
දෙවෙනි කොටසට..>>
4 comments:
එළ මචෝ... අපිත් වෙලාව තියෙන හැටියට සප් එක දෙන්නම්...
වැදගත්ම දෙයක් කියන්න උඹට අමතක වෙලා. BASIC පාවිච්චි කරල තියෙනවද?
BASIC = Beginners' All purpose Symbolic Instruction Code
මේ නමේ හැටියටම පේනවනේ ඉගෙනගන්න කොයි තරම් පහසු භාෂාවක්ද කියලා... කෙටියෙන්ම කිව්වොත් BASIC is basic. :-)
BASIC වල visual implementation එක Visual Basic වුණා. මම programming ඉගෙනගත්තේ නිකංම නිකං BASIC වලින්. :-)
ගොඩාක් ස්තූතියි මචං comment එකට.. මම vb වල ඉඳන් තමයි පටන් ගත්තෙ.. basic වල නම් වැඩ කරල නෑ.. vb ගැනත් තාම ඉගෙන ගන්නව.. :-) @ ශාකුන්තල
ela ela
thanks
Post a Comment
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි!!