Sony Ericsson Phone සඳහා Facebook Theme එකක්..

Saturday, May 22, 2010




ඔන්න මමත් හැදුව Sony Ericsson Theme Creator මෘදුකාංගයෙන් Theme එකක්..
Facebook වෙබ් අඩවියේ පින්තූර යොදාගෙන තමයි හැදුවෙ..
128*160 Screen Size තියන phone වලට ගැලපෙයි.. Download කරගෙනම බලන්නකො..
බලල කියන්නකො හොඳ නරක..
මෙන්න Link එක..

http://maxawap.wen.ru/Facebook.thm

1 comments:

Anonymous said...

අයියෝ.. හදන්නකො 176x220 සහ 240x320 කියන සයිස් වලටත් :D

Post a Comment

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි!!