BIT සඳහා හොඳම පන්තිය මොකක්ද?

Friday, June 25, 2010

මම අද ඔයාලගෙන් ඉල්ලන්නේ පුංචි උදව්වක්.. කාට හරි කියන්න පුලුවන්ද BIT වලට Class යන්න හොඳම තැන මොකක්ද කියල.. ඔයාලගේ අදහස් Comment එකක් විදියට එකතු කරන්න.. ස්තූතියි!!!

12 comments:

Geeth Nuwan said...

ඔයා‍ගේ ගැටලුවට තවත් කොටසක් එකතු කරන්නම්. FIT වලට හොදම පන්තියත් කියනවාද ??

Anonymous said...

ESOFT, MATRIX

Amila Chathuranga said...

ඔය උපාධියට ක්ලාස් තියන තැන්වල එක එක සබ්ජෙක්ට් කරන්නෙ එක එක ගුරුවරු..ඉතින් එකම ආයතනෙ උනත් එකම ගුරුවරය උනත් උගන්නන සබ්ජෙක්ට් 2ක් නම් එකක් හොඳ වෙලා අනික ජූත වෙන්න පුලුවනි...ඇත්තටම සිලබස් ඒකයි.,,ටෙක්ස්ට් බුක් එකකුයි,,පාස් පේපරුයි තියනවනම් ඉන්ටර්නෙට් එකත් හවුල් කරං තනියෙන් අදින්නත් පුලුවනි....සමහරු එහෙම කරනව....

ආදර කතාව said...

මමත් BIT semester 6 කරන කෙනෙක්. මම කියන්නේ 1, 2, 3, 4 Semesters වලට දැන් හොදම තැන IDM එක. ඉස්සර ESOFT එකේ හිටිය හොදම lecturesla ඉන්නේ දැන් IDM එකේ. ඒත් semester 5 and 6 වලට යන්න හොදම තැන තමා ESOFT එක. විශේෂයෙන්ම last year final project එක සඳහා ලොකු සහයක් ගන්න පුලුවන් එකේ ඉන්න lectureslaගෙන්. ඔයා අහන්නේ Moratuwa BIT එක ගැන නම් අනිව ESOFT. මොකද ඒක Moratuwa University එකේ accredited institute එකක්. මම මේ කිව්වෙ කොළඹ තියන branch ගැන. අනික මේක තනිකරම මගේ මතයක් මිසක් කිසිම institute එකක් promote කරන්න කිව්ව දෙයක් නෙමේ.

Tharindu Edirisinghe said...

1st semester එකට නම් ESOFT යන්න එපා. මළ චාටර්. අනික්ව නම් මම දන්නෙ නෑ.

LankaeTeam said...
This comment has been removed by the author.
hyphen said...

ESOFT is the best place....

Harshana said...

මම නම් කියන්නෙ ඔයාගෙ අතේ තමා වැඩේ තියෙන්නෙ, කවුරු කොහොම ඉගැන්වූවත් තමන් ධාරණය කරගන්න අනූව තමා වැඩේ තියෙන්නෙ. මට එක් ගුරුවරයෙක් උගන්වන ඒව හොදින් තේරුනාට ඔයාට එහෙම වෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම නම් දකින්නෙ ඔයාම තමා තීරණය කරන්න ඕනි ඔයාට පන්ති යන්න ගැලපෙන ආයතනය මොකක්ද කියල. මොකද හොද නරක එකිනෙකාට සාපේක්ෂයි.

මම නම් හුගක් පන්ති කට් කරල තියෙනව :P ඒ වුනත් අවුරුදු 3නෙන් academic ගොඩ දාගත්ත. මම නම් ගියේ OpenArc එකට. දැන් උගන්වන අය ගැන නම් දන්නෙ නෑ. බලන්න ඔයා කරන රැකියාවත් මේකට බලපානව.

හිස් අහස said...

BIT වලට ලංකාවේ අඩුම ගාස්තු හොඳම ඉගැන්වීම් මෙතන විතරයි Global Institute අම්පාර සහ මොනරාගල 0716300800

Unknown said...

මචන් "Eසොෆ්ට්" 1 හොදයි මචන් ගොඩක් සබ්ජෙක්ට් හොදම තැන එතන අපේ අයියා කෙනෙක් කරනවා...හැබැයි සමහර සබ්ජෙක්ට් නම් චාලු...අවුල තමයි ගාන පොඩ්ඩක් සැරයි අනිත් ඉන්ස්ටිටියුට් වලට සාපේක්ෂව...

Anonymous said...

openarc eke man lectures yanne.danna kenek kiynwada matara esoft eke moratuwa bit tynwada eke lectures hodaida

Anonymous said...

openarc eke man lectures yanne.danna kenek kiynwada matara esoft eke moratuwa bit tynwada eke lectures hodaida

Post a Comment

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි!!