මයික්‍රොසොෆ්ට් විෂුවල් බේසික් 6.0 ගැන මුලික හැඳින්වීමක් මම පසුගිය ලිපියෙන් සඳහන් කලා. කියෙව්වෙ නැති කෙනෙක් ඉන්නව නම් මෙතනින් කියවන්න..
මේ ගැන තව දුරටත් විස්තර කිරීම තමයි මෙම ලිපියෙන් කෙරෙන්නෙ..
- Project එකක් යනු කුමක්ද?
- Project එකක් සඳහා නව Form එකක් එකතු කර ගැනීම.
- Project Explorer
- Form Layout Window
View > Form Layout window
- project එකක් තුලදී Forms කිපයක් ඇති අවස්ථාවකදී තෝරා ගත් Form එකක් Run කර ගැනීම.
- Form එකක් Run කර ගැනීම.
- New Project එකක් එකතු කර ගැනීම.
එවිට දැනට වැඩ කරමින් සිටින Project එක Save කර ගැනීමට අවශ්‍යයද යන්න විමසන අතර අවශ්‍ය නම් Yes යන්න ලබාදී Save කිරීමට අවශ්‍ය ස්ථානය ලබා දෙන්න. Project එකෙහි Forms ඇති පළමුව එකිනෙක Save කර අවසානයෙහි Project file එක Save කර ගන්න.
ඉහත ආකාරයට Project එක Save කර ගැනීමෙන් අනතුරුව ලැබෙන New project dialog box එකෙන් Standard EXE යන්න තෝරා OK කරන්න.
- Code window යනු කුමක්ද?
විධානය ලබාදීමට අවශ්‍ය Object එක මත Double click කරන්න. එවිට Code window එක දැකිය හැක.
- Tool Box
තුන් වෙනි කොටසට..>>
2 comments:
ඔයාගේ සයිට් එක සරළයි සුකොමලයි. මම ආසයි. අනං මනං ගැජට් දාන්න එපා මෙහෙම හොඳයි.
comment එකට ගොඩක් ස්තූතියි!!! @ සුදර්ශන
Post a Comment
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි!!