- Check Box
ලබා ගන්න. ඉන් පසු පසු Form එක මතට Text box 1 ක් , check box 1 ක් හා Command button එකක් Add කර ගන්න.
කර ගන්න.
Object | Name | Caption |
Command1 | cmdexit | EXIT |
Text1 | txtname | |
Check1 | chkname | Name |
ඉහත දැක්වෙන පරිදි Propeerties සකස් කරගත් පසු වැඩසටහනේ ආකෘතිය නිර්මාණය කරගැනීම අවසන් වේ.
දැන් ඉතිරිව ඇත්තේ වැඩසටහන සඳහා අවශ්‍ය කේත ඇතුලත් කර ගැනීමයි.
ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.
- Name check box එක Double click කර පහත කේත ඇතුලත් කර ගන්න.
Private Sub chkname_Click()
If chkname.Value = 1 Then
txtname.Text = "GIHAN"
Else
txtname.Text = ""
End If
End Sub
මෙහිදී සිදුවන්නේද පසුගිය ලිපියෙහි සඳහන් වූ If condition එක භාවිතා කිරීමයි. chkname check box එකෙකි අගය 1 නම් txtname text box එකෙහි text property එකෙහි GIHAN ලෙස අතුලත් කරන ලෙසත් chkname check box එකෙහි අගය 0 නම් txtname text box එකෙහි text property එක හිස්ව තිබෙන ලෙසත් විධනය ලබාදී ඇත. එනම් check box එක select කර ඇති අවස්ථාවේ පමණක් text box එකෙහි නම
දිස්වේ.
- EXIT Command button එක Double click කර පහත කේත ඇතුලත් කර ගන්න.
Private Sub cmdexit_Click()
End
End Sub
දැන් වැඩසටහන Run කර බලන්න. [F5]
0 comments:
Post a Comment
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි!!