මම අධි වේගයෙන් INTERNET යන හැටි..

Friday, March 19, 2010

  මේ පින්තූරයේ තියෙන්නෙ මගෙ අන්තර්ජාල සම්බන්ධතාවයේ අධි වේගයෙන් ක්‍රියා කරන විධිය දැක්වෙන පින්තූරයක්. වේගය වැඩි කමට මට දැනුන සතුට හින්ද තමයි ඒක අනිත් අයත් එක්කත් බෙදාගන්න හිතුනෙ. මේ ගැන මට වගේම සතුටක් දැනුන  ගොඩක් අය ලිපි ලියල තියනව මම දැක්ක.  බලන්නකෝ අධි වේගයෙන් යන අපූරුව..



 දැන් ඉතින් හැමදාම ඔහොම තමයි. වැඩක් කරන්නම බෑ. mp3 එකක් වත් download කරන්න බෑ. ගත්ත දවස් වල නම් click කරන පරක්කුව විතරයි. ඒත් දැන්? කාට කියන්නද ඉතින්.... :-( 


12 comments:

Unknown said...

අරගෙන සති දෙකකින් විතර මටත් ඔය අවුල ආව. TM කාරයට සද්දයක් දැම්මහම හදල දුන්න

ගිහාන් said...

කිව්වොත් හදයිද?

යහම්පත් said...

mageth ohommai mitharama disconnect wanawa.muladinam ohoma une na

ගිහාන් said...

හැමදාම මෙහෙම ඉන්න වෙයිද මන්ද.. :-(

බිඟූ said...

make a sound macahan.
I also had same issue.

Anonymous said...

මටත් ඔක වුනා මම පරිභෝගික සේවාවට කතා කරාම එයාලා කිව්වා මම ඉන්න පැත්තේ 3G නැහැලු Gprs වලින් යන නිසාලු ස්පිඩ් අඩු මම හිතන විදියට ඔයාගෙත් එහෙමද දන්නේ නැහැ පස්සේ මම මොඩම් එක unlock කරලා දැම්මා Airtel සිම් එකක් මරැ Airtel එකේ 99 රිලොඩ් කරාම Mb 400 නොමිලේ අනික මාසයක් පුලුවන් sms 1000 free තව සේවා රැසක් නොමිලේ උබත් කරලා බලපන් මතක ති‍යාගන්න මොඩම් unlock කරාම වගකිම කැන්සල් වෙනවා

ගිහාන් said...

මගෙ ලඟ තියෙන්නෙ Prolink Modem එකක් හින්ද Unlock කරන්න ඕනෙ නෑ. ඒකට ඕන සිම් එකක් දාන්න පුලුවන්. මමත් Airtel දාල බැලුව. එතකොට නම් හොඳට වැඩ. එත් මම Mobitel එකට මාසෙට 1200 ක් බිල ගෙවනව මේ Package එකට. ඒක තමා අවුල.ගත්ත දවස් වල නම් හොඳට තිබුන. දැන් මාසෙකට කලින් විතර ඉඳන තමයි අවුල..

lakmal said...

mobitel patta horu mama conction1aran10day walin ain kala wadak ne salli re fun kalet ne

දොඩන් said...

දැන් මාස කීපයකට කලින් ඔහොම නෙවෙයි මොන මඟුලක්වත් කරන්න බෑ disconnect වෙනවා. දැන් නං ඒ අවුල නෑ.

ගිහාන් said...

මට නම් මේ මාසෙ තමයි අවුල ආවෙ..

Harsha said...

දන්නවද? රවුටර් එකෙ සෙටින්ස් හදන්න. 192.168.1.1 ගිහිල්ලා 1කෙ හරි ලකුණක් දාල ඇති ADSL2+ හරි සෙරම කොටු වලට එවා සෙරම ඉවත්කරලා g.dmt කියන එකට විතරක් හරි ලකුණ දන්න දැන් වැඩෙ හරි යනවා

e-buwa said...

ඕවත් ස්පීඩ් ද මල්ලී? මේ බලන්නකෝ අපේ ස්පීඩ්.. මචන් අපි එකතු වුනොත් මුන්ට කෙලවන්න පුලුවන්. මමත් ලගදි cඋස්ටොමෙර් cඅරෙ එකට cඅල්ල් කරලා අම්බානක් බැන්න. මුන් දෙනවා කියන්නේ කොහොමද? 3.6Mබ්ප්ස්. දැන්නම් Mඔබිටෙල් පට්ට චාටර්.

Post a Comment

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි!!